MSL Clube Activities - Palugahawanguwa MMV, Padavi Sri Pura.

Views:
 
Category: Education
     
 

Presentation Description

No description available.

Comments

Presentation Transcript

Slide 1: 

අපේ පාසල ත්‍රි/ පදවි ශ්‍රී පුර පලුගහවංගුව මහා විද්‍යාලය

Slide 2: 

පාසැල් ගීය පිළිබඳ අවබෝධයක් ඇති කිරීම තුළින් පාසැල පිළිබඳ ආදරයක් ඇති කිරීම අර්ථය අවබෝධ කිරීම දරුවන්ට පාඩම් කර ගැනීමට සැලැස්වීම ගායක කණ්ඩායමක් සැකසීම සෑම දිනකම උදෑසන ජාතික ගීතය ගායනය

Slide 3: 

පාසැල් ගීය පිළිබඳ අවබෝධයක් ඇති කිරීම තළින් පාසැල පිළිබඳ අභිමානයක් ඇති කිරීම අර්ථය අවබෝධ කිරීම ගායක කණ්ඩායමක් සැකසීම සෑම දිනකම උදෑසන ජාතික ගීතය ගායනය

Slide 4: 

පාසැල් පරිසර සතියක් ක්‍රියාත්මක කිරීම දරු දැරියන් හා ගරුභවතන් කණ්ඩායම් වලට ඛෙදීම පාසැල් භමිය කොටස් වලට ඛෙදීම අදාල කොටස සංවර්ධනය කිරීම ජයග්‍රාහී භුමිය තේරීම

Slide 5: 

පාසැල් පරිසර සතියේ ළමුන්ගේ උනන්දුව

Slide 6: 

පාසැල් පරිසර සතියට මව්පිය සහයෝගය

Slide 8: 

පාසැල් වගා බිම් ස්ථාපිත කිරීම වගා බිමේ ගස්ලබු වගාවට ළමුන් සාත්තු කරමින්

Slide 9: 

වගා බිමේ කෙසෙල් වගාවට ළමුන් සාත්ත කරමින් ළමුන් උද්යෝගයෙන් වැඩ කරමින්

Slide 10: 

පාසැල් වගා බිම ස්ථාපිත කිරීම වග බිම සැකසීම කෙසෙල් /ගස්ලබු හා එළවළු වර්ග වගා කිරීම කාබනික පොහොර යෙදීම නඩත්ත කටයුතු

Slide 11: 

දේශාභිමානී ගීත ප්‍රසංගය රට ජාතිය පිළිබඳ අභිමානවත් ගීත ගායනය ගීත පිළිබඳ අර්ථ විවරණයක් සැපයීම දිනාගත් සාමය අර්ථවත් කිරීමට අපේ දායකත්වය (කෙටි දෙසුම)

Slide 12: 

රට ජාතිය පිළිබඳ අභිමානවත් ගීත ගායනය

Slide 13: 

වකගඩු රෝගය පිළිබඳ දැනුවත් කිරීම වීදි නාට්‍ය නිර්මාණය වකගඩු රෝගයට හේතවන සාධක සෙවීම පිටපතක් සැකසීම පුහුණුවීම වීදි නාට්‍ය ප්‍රදේශය පුරා රඟ දැක්වීම

Slide 14: 

වකගඩු රෝගයට හේතුවන සාධක සෙවීම

Slide 15: 

වැඩිහිටි දානය වැඩිහිටියන්ගේ අගය අවබෝධ කර දීම

Slide 16: 

ත්‍රි / පදවි ශ්‍රී පුර පලූගහවංගුව මහා විද්‍යාලය ස්තුතිය